විරාමය: Hitler: The Rise of Evil නරඹමු

.

.

දීර්ඝ හැඳින්වීමක් අනවශ්‍යයි. ඔබ හොඳින් දන්නා හඳුනන චරිත කිහිපයක් මුණ ගැසෙනු ඇතැයි සිතමි.

Advertisements
Leave a comment

8 Comments

  1. ~Kasun~

     /  November 26, 2012

    මේ චිත්‍රපටියත් අතුලුව තවත් හිට්ලර් ගැන බොහොමයක් චිත්‍රපටි නරඹල තියෙනවා.. ඒ හැම එකකම වගේ කියන්න හදන්නේ හිට්ලර් මානසික විකුර්තියක් තිබුන පුද්ගලයෙක්ය ලෝකෙම විනාස කරන්න හදපු නපුරු කළු චරිතයක්ය කියන එක..
    ඒත් ඒක ඇත්තද කියන ප්‍රශ්නේ තියෙනවා.. සමාජයේ පහලම ස්ථරයෙන් ඇවිත් හමුදාවේ පහලම තැනින් පටන් අරන් රටවල් ගණනාවක පාලකයා වෙන්න පුළුවන් වෙච්ච පුද්ගලයා වීරයෙක් නෙවෙයිද?
    Alexander the Great වීරයෙක් උනානම් හිට්ලර් වීරයෙක් නොවෙන්නේ කොහොමද? උපතින්ම රාජ්‍ය උරුමය අරන් ආපු Alexander ට වඩා හිට්ලර් පොරක් නෙවෙයිද? හිට්ලර් ලෝක යුද්දේ දිනුවානම් අද හිට්ලර් ගැන කියන දේවල් ඒ විදිහට කියයිද?

    Reply
    • අවසාන ප්‍රශ්නයට පිළිතුරු දෙන්නම්. නැහැ. හිට්ලර් දිනුවා නම් අපි අද චර්චිල්ලා ගැන, රූස්වෙල්ට්ලා ගැන මේ විදියට හදපු ෆිල්ම්ස් තමයි බලන්නේ.

      – ලේඛක

      Reply
  2. That’s what Hitler said by his own words
    ““Success is the sole earthly judge of right and wrong.”

    Reply
  3. ~ Pubudu~

     /  November 30, 2012

    සමනලයා ආයෙමත් පියාඹන්නේ කවදාද ?

    Reply
  4. කෝ තාම නැද්ද මීළඟ කොටස ??? සමනලයා සලබයෙක් බවට රූපාන්තරණය වෙලාද? දළඹුවා වගේ කෝෂ ගත වෙලාද?

    Reply
    • තව ටිකාක් කල් යාවි. කාර්ය බහුල සමයක්. 🙂

      – ලේඛක

      Reply
  5. Tin Man

     /  December 6, 2012

    Dude, write this, seriously, wanted to read the new chapter like yesterday!

    Reply
    • I know, but sorry I don’t have much time for the last two weeks. I still can write something, but don’t like to compromise on quality. So you may have to wait for few more days. I promise it will come.

      – The Writer

      Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: